ඉරාන ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයේ හදිසි සහන සේවා මෙහෙයුම් ක්‍රියාත්මක වන අයුරු
ඉරාන ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයේ හදිසි සහන සේවා මෙහෙයුම් ක්‍රියාත්මක වන අයුරු
Published
ඊශ්‍රායල නගරයක් වන බැට් යම් හි ගොඩනැගිල්ලකට සෘජුවම මිසයිල ප්‍රහාරයකින් එල්ල වී ඇති බව මෙම දර්ශන වලින් පෙනී යයි.
තුවාලකරුවන් සුන්බුන් අතුරින් බේරා ගැනීමට සහන සේවා කණ්ඩායම් කටයුතු කරමින් සිටින අතර, නිල සුනඛයන් ද එම ස්ථානයට රැගෙනවිත් තිබේ.
ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 4 දෙනෙකු මිය ගොස් තවත් 99 දෙනෙකු තුවාල ලබා ඇතැයි, ඊශ්‍රායලයේ හදිසි සේවා ඒකකය තහවුරු කළේය.









