එප්ස්ටීන් සම්බන්ධ කරමින් නැගෙන චෝදනා මෙලනියා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි
එප්ස්ටීන් සම්බන්ධ කරමින් නැගෙන චෝදනා මෙලනියා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි
ජෙෆ්රි එප්ස්ටීන් සහ තමා සම්බන්ධ කරන නින්දාසහගත අසත්‍ය ප්‍රකාශ පැතිරවීම වහාම නතර කළ යුතු බව මෙලනියා ට්‍රම්ප් පවසන්නීය.
තමාව ඩොනල්ඩ් ට්‍රම්ප්ට හඳුන්වා දුන්නේ එප්ස්ටීන් නොවන බව ද ඇය සඳහන් කළා ය.