දුම්රිය රියැදුරාගේ විමසිලිමත් බව නිසා දිවි බේරුණු වනඅලි රංචුව
දුම්රිය රියැදුරාගේ විමසිලිමත් බව නිසා දිවි බේරුණු වනඅලි රංචුව
Published
පුලතිසි ශීඝ්රගාමී දුම්රියේ වනඅලි රංචුවක් ගැටීමට ගිය අවස්ථාවක් රියැදුරාගේ විමසිලිමත් බව නිසා (ජූනි 25 වැනිදා) වළක්වා ගැනීමට හැකි වී තිබේ.