සිමෙන්ති මිශ්‍ර කරන ට්‍රක් රථයක් මාර්ගය හරහා පෙරළෙන අයුරු

වීඩියෝ ශීර්ෂ වැකිය, සිමෙන්ති මිශ්‍ර කරන ට්‍රක් රථයක් මාර්ගය හරහා පෙරළෙන අයුරු
සිමෙන්ති මිශ්‍ර කරන ට්‍රක් රථයක් මාර්ගය හරහා පෙරළෙන අයුරු
Published

කොළඹ, රාජගිරිය දෙසින් පැමිණි සිමෙන්ති මිශ්‍ර කරන ට්‍රක් රථයක් ඇතුල්කෝට්ටේ දෙසට හැරවීමේදී අප්‍රේල් 28 අනතුරට ලක් වූ අයුරු මේ වීඩියෝවේ දැක්වේ.