'පොත් කියවපු මනුස්සයෙක් පොකට් එකට ගහලා රටක් හදන්න සල්ලි හොයන එක මොන විහිළුවක් ද?'
'පොත් කියවපු මනුස්සයෙක් පොකට් එකට ගහලා රටක් හදන්න සල්ලි හොයන එක මොන විහිළුවක් ද?'
Published
2024 අයවැය යෝජනාවලියට අදාළ අවසන් ඡන්ද විමසීම අද (දෙසැම්බර් 13) පාර්ලිමේන්තුවේ දී සිදු කෙරේ.
මුදල් අමාත්‍යංශයට අයවැයෙන් වෙන් කළ මුදල් පිළිබඳ විවාදය දැන් පැවැත්වෙන අතර පස්වරු 6.00ට ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතව ඇත.
2024 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොවැම්බර් 13 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මෙම අයවැය යෝජනා ගැන ජනතාව දක්වන ප්‍රතිචාරය BBC සිංහල සේවය විමසා බලන ලදී.








