ධාවනය වන දුම්රියක් යට සිට පියා තම දරුවා රැකගත් සංවේදී මොහොත
ධාවනය වන දුම්රියක් යට සිට පියා තම දරුවා රැකගත් සංවේදී මොහොත
Published
බංගලාදේශයේ, ධාවනය වන දුම්රියක් යට පියෙකු තම දරුවා ආරක්ෂා කරගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් දැඩි ප්‍රසිද්ධියට පත්ව ඇත. මෙම සිදුවීම වාර්තා වූයේ භෛරබ් (Bhairab) දුම්රිය ස්ථානයෙනි. එහිදී වේදිකාව සහ දුම්රිය මාර්ගය අතර වූ පටු ඉඩක ඔවුන් දෙදෙනා සිරවී ඇති බව පෙනේ. දුම්රිය එම ස්ථානය පසු කර ගිය පසු අවට සිටි පිරිස් ඔවුන්ට උපකාර කර ඇත. පුදුමයකට මෙන්, පියා සහ දරුවා යන දෙදෙනාම බරපතල තුවාල නොලබා දිවි ගලවාගෙන තිබේ.



