පාසලේදී ලැබූ ආපදා පෙර පුහුණුව නිසා මවගේ ද දිවි බේරාගත් පුතා
පාසලේදී ලැබූ ආපදා පෙර පුහුණුව නිසා මවගේ ද දිවි බේරාගත් පුතා
Published
ආපදා පෙර නිමිති හඳුනාගෙන ජීවිත ආරක්ෂා කර ගැනීමට පාසලේ දී ලැබුණු පුහුණුව නිසා තමන්ට සහ මවට දිවි බේරා ගැනීමට හැකි වූ බව ඌව පරණගම, තුප්පිටිය මහා විද්‍යාලයේ ඉගනුම ලබන ඒ. එම් හිරුෂ පවන් පවසයි.
නොවැම්බර් 27 වැනිදා සිදු වූ නාය යෑමෙන් ඔවුන් පදිංචිව සිටි නිවාස සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ.









