ආටිමිස් II නැවත පෘථිවියට පැමිණෙන්නේ කොහොම ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, ආටිමිස් II නැවත පෘථිවියට පැමිණෙන්නේ කොහොම ද?
ආටිමිස් II නැවත පෘථිවියට පැමිණෙන්නේ කොහොම ද?
Published

සතියකට වැඩි කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටිමින්, මෙතෙක් කිසිවෙකු නොගිය තරම් පෘථිවියෙන් ඈතට ගමන් කළ, ආටිමිස් II කණ්ඩායම පෘථිවියට පැමිණෙන ගමන සිදුවන ආකාරය ඔබ දන්නවා ද?