'කැස්බෑවට මිලී මීටර 225ක වැස්සක්'
'කැස්බෑවට මිලී මීටර 225ක වැස්සක්'
Published
අද (මැයි 13) අලුයම් කාලයේ කැස්බෑව ප්‍රදේශයට මිලී මීටර 225ක වර්ෂාවක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසීය.
තද වර්ෂාව ඇති වූ විට තාවකාලිකව තද සුළං සහ අකුණු ඇතිවීම මෙම කාලගුණ තත්ත්වයේ විශේෂ ලක්ෂණයක් බව ද ඔහු සඳහන් කළේ ය.



