හැන්ටාවෛරසය වාර්තා වූ නෞකාවේ සිටින පුද්ගලයකුගේ අත්දැකීම්

වීඩියෝ ශීර්ෂ වැකිය, හැන්ටාවෛරසය ව්‍යාප්ත වී ඇතැයි සැක කෙරෙන නෞකාවේ සිටින පුද්ගලයකුගේ අත්දැකීම්
හැන්ටාවෛරසය වාර්තා වූ නෞකාවේ සිටින පුද්ගලයකුගේ අත්දැකීම්
Published

ඇමෙරිකානු සංචාරක බ්ලොග්කරුවෙකු වන ජේක් රොස්මරින්, හැන්ටාවෛරසය ව්‍යාප්ත වී ඇතැයි සැක කෙරෙන මගී නෞකාවක දැනට රැඳී සිටින මගීන් 149 දෙනාගෙන් කෙනෙකි.

වෛරසය ආසාදනය වූ පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වන අතර තවත් මගියෙකු දැඩි ලෙස රෝගාතුර වී ඇත.