ඇමෙරිකා-චීන රාජ්‍ය භෝජන සංග්‍රහය පැවැත්වුණේ කොහොම ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, ඇමෙරිකා-චීන රාජ්‍ය භෝජන සංග්‍රහය
ඇමෙරිකා-චීන රාජ්‍ය භෝජන සංග්‍රහය පැවැත්වුණේ කොහොම ද?
Published

චීනයේ බීජිං නුවර මහජන මහා ශාලාවේ (Great Hall of the People) පිහිටි 'රන් කුටිය' (Golden Room) තුළ ඇමෙරිකානු දූත පිරිස සහ නිලධාරීන් වෙනුවෙන් පැවැත්වූ රාජ්‍ය භෝජන සංග්‍රහයේ දර්ශන මේ වීඩියෝවේ අන්තර්ගත වේ. මෙයට ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්, ධවල මන්දිරයේ නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ස්ටීවන් මිලර් සහ ටෙස්ලා සමාගමේ ඊලොන් මස්ක් හා ඇපල් සමාගමේ ටිම් කුක් වැනි ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම්වල ප්‍රධානීන් පිරිසක් ද සහභාගි වූහ.