ප්‍රසිද්ධ කළ ඡායාරූප නිසා 'සියල්ල අහිමි වූ නිළියක්'

වීඩියෝ ශීර්ෂ වැකිය, අනවසරයෙන් ප්‍රසිද්ධ කළ ඡායාරූප නිසා ‘සියල්ල අහිමි වූ නිළියක්’
ප්‍රසිද්ධ කළ ඡායාරූප නිසා 'සියල්ල අහිමි වූ නිළියක්'
Published

පුද්ගල කැමැත්ත (consent) වෙනුවට නිරුවත කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමෙන් තාක්ෂණික සමාගම් සහ බලධාරීන් කාන්තාවන් අසරණ තත්ත්වයකට පත් කරමින් සිටින බව 'Chayn' සංවිධානයේ වාර්තාවක සඳහන් වේ.