වෙනිසියුලා භූමිකම්පාවෙන් පසු පිරිසක් දූවිල්ලෙන් වැසී යන අයුරු
වෙනිසියුලා භූමිකම්පාවෙන් පසු පිරිසක් දූවිල්ලෙන් වැසී යන අයුරු
Published
වෙනිසියුලාවේ ඇති වූ ප්‍රබල භූ කම්පනයකින් පසු ගොඩනැගිල්ලක් කඩා වැටෙන මොහොත සහ එය අසල සිටි පිරිස් දූවිල්ලෙන් වැසී යන අයුරු මේ වීඩියෝවේ දැක්වේ. අගනුවර වන කරකාස්හි, මිනිත්තුවක පරතරයක් තුළ මැග්නිටියුඩ් 7.2ක සහ 7.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පා දෙකක් සිදු විය.
දෙවන භූමිකම්පාව 1900 වසරෙන් පසු වෙනිසියුලාවට බලපෑ ප්‍රබල ම භූමිකම්පාව ය. ඉන් අවම වශයෙන් පුද්ගලයින් 235 දෙනෙකු මියගොස් ඇති අතර 4300ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.



