ඉරානය සහ ඇමෙරිකාව: මිතුරන් පසමිතුරන් බවට පත්වීම

වීඩියෝ ශීර්ෂ වැකිය, මිතුරන්ව සිටි ඉරානය සහ ඇමෙරිකාව දරුණු සතුරන් බවට පත්වූ ආකාරය
ඉරානය සහ ඇමෙරිකාව: මිතුරන් පසමිතුරන් බවට පත්වීම
Published

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය දිගු කලක් තිස්සේ ප්‍රතිවාදී රටවල් ලෙස පවතින නමුත්, කලක් ඉතා සමීප මිතුරෝ වූහ. මෙහිදී, දෙරට අතර සම්බන්ධතාව බිඳ වැටීමට හේතු වූ ප්‍රධාන සිදුවීම් කිහිපයක් විමසා බලමින්, එම තත්ත්වය තුළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ භූමිකාව ද පැහැදිලි කර ගනිමු.