එක ගෙදරක ජීවත් වීම විවාහයට අත්‍යවශ්‍යම ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, එක ගෙදරක ජීවත් වීම විවාහයට අත්‍යවශ්‍යම ද?
Published

ජපානයේ "වෙන්ව දිවිගෙවන විවාහ" හෝ "සති අන්ත විවාහවල" වැඩිවීමක් දක්නට ලැබේ. මේ අසාමාන්‍ය සංකල්පය මඟින් විවාහක ජෝඩු තමන්ගේම නිවෙස්වල වෙන වෙනම ජීවත් වෙති.

තම රැකියාව, සමාජීය ජීවිතය, විනෝදාංශ හෝ ළමා රැකවරණය වේවා ඔවුහූ ඔවුන්ගේම ජීවන රටාව සහ අවශ්‍යතා වෙත ප්‍රමුඛත්වය දෙමින් දිවි ගෙවති. නමුත් එය සාර්ථකද? එකට ජීවත්වීම විවාහයට අත්‍යවශ්‍යද? BBC හි රීල් කණ්ඩායම මෙම ප්‍රවණතාවය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා විවාහක යුවළක් හමුවිය.