ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ රුසියා සංචාරය

වීඩියෝ ශීර්ෂ වැකිය, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ රුසියා සංචාරය
Published

රුසියාවේ නිළ සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මුල්වරට ශ්‍රී ලංකා යුද හමුදාවේ ශිත නිල ඇඳුමෙන් පෙනී සිටින අයුරු දිස්විය.

ඝන රෙදි විශේෂයකින් නිර්මාණය කරන ලද මෙම නිල ඇඳුම පොලිස් නිල ඇඳුමේ කාකි වර්ණයට සමාන වර්ණයකි.