ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා

වීඩියෝ ශීර්ෂ වැකිය, ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා
Published

කඳු මුදුනක පිහිටි පාසල වෙත ළඟා වීම සඳහා චීන ගමක දරුවන්ට ඉනිමඟක් ඔස්සේ මීටර අටසීයක් ඉහළට යා යුතු වේ.

අටුලීර් නමැති ගම්මානය වෙත ළඟා වීමට ඇති එකම මඟ මේ ඉනිමඟයි.